Posted by: randithaya on: January 21, 2012
මගේ චූන් මටම චූන් කියල එහෙනම් රන්දිතයා ආයෙත් බ්ලොග් එකක් ලියන්නයි කියල තමයි ලෑසතිය.

අරවද මෙව්වද වැල් බයිලා වැඩක් නෑ..
රන්දිතයට හිතෙන දෙයක් ලියනවා…
කොටින්ම කිවුවොත් රන්දිතයගේ චූන් එක උදෙසා ලියනවා..
කාටවත් හානියක් නෑ ඔන්න.ඉදලා හිටලා හීනියට මඩක් එහෙම නොගහ ඉන්නෙත් නෑ ඉතින් ඔය කිවුවට…
බලමුකෝ….
එන එන හැටියට ගහ උලුවස්සා කියල කිව්වලු.
එහෙනම් රන්දිතයගේ කොලමට සෙට් වෙන්න කියාගෙනම මම යනවෝ…….